අධිකරණයට බය වූ විපක්ෂයේ පිරිසක් ගෙන ගිය කුමන්ත්‍රණය පරාදයි

අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුළු යුක්තිය පසිඳලීමේ ආයතන පාර්ලිමේන්තුව හමුවට ගෙනවිත් ප්‍රශ්න කිරීම සඳහා ඉඩ ලබා ගැනීමට විපක්ෂයේ පිරිසක් දරණ ලද සැලසුම සම්පූර්ණයෙන් ම ව්‍යාර්ථ කර තිබේ.

මේ සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී හෙළි කළ කරුණු පහත වීඩියෝවෙන් දැක්වේ.

Facebook
Twitter
LinkedIn