තව දුරටත් කියා සිටින වග නම්…

තව දුරටත් කියා සිටින වග නම්…

රජයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්මත කර ගත් පසු නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ගුරුවර ගුරුවරියන් ලක්ෂයක් පුහුණු කිරීමේ ආරම්භක කටයුතු සිදු කරමින් පවතින බවත්, එම ප්‍රතිසංස්කරණ මගින් වඩාත් සාධනීය ක්‍රියා මාර්ග රැසක් දියත් කිරීමට නියමිත බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පෙන්වා දෙනු ලැබීය.

යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳව අද (05) උදෑසන විකාශනය කළ සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩසටහනට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු පැහැදිලි කළේය. ඒ පිළිබඳ වැඩි විස්තර අඩංගු වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn