ගැඹුර අල්ලා ගැනීමේ අභියෝගය

ගැඹුර අල්ලා ගැනීමේ අභියෝගය

රජය විසින් විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක කරමින් පවතින ඉදිරිිගාමී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපේක්ෂිත ගැඹුරු ඉලක්ක තේරුම් ගැනීම සහ ඒ අනුව ක්‍රියාත්මක කිරීම අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පෙන්වා දෙයි.

මෙරටට පැමිණෙන විදේශ සංචරකයින් හට තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදිම සඳහා ගුවන් තොටුපල කවුලුවක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එම කවුලුව විවෘත කිරීම හුදෙක් විදේශිකයන් වෙත ඉක්මනින් රියදුරු බලපත්‍රයක් ලබා දීමේ අපේක්ෂාව පමණක් නොව ඒ හා බැඳුණු තවත් අංග රැසක් ඇතැයි ද, එය වටහා ගැනීම සහ ඒ අනුව ක්‍රියා කිරීම සියලු දෙනාගේ අවබෝධයෙන් සිදු කළ යුතු බව අවධාරණය කෙරිනි.

එම අවස්ථාවට සහභාගී වූ බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද අදහස් පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn