ඒ තරම්ම බැඳීමක් – ඒ තරම්ම විශ්වාසයක්

ඒ තරම්ම බැඳීමක් – ඒ තරම්ම විශ්වාසයක්

හීලෑ අලි ඇතුන් සහ ඇත් ගොව්වන් අතර තිබෙන අවබෝධය සහ විශ්වාසය කෙතරම් දැඩි ද යන්න තහවුරු කෙරෙන ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.

බත්තරමුල්ල කොබ්බෑකඩුව මාවතේ පරිසර අමාත්‍යංශය ඉදිරිපිට නවතා තිබූ අලි ඇතුන් ප්‍රවාහනය කරන මෙම රථයේ නිදා සිටින ඇත් ගොව්වන් තම හීලෑ ඇතා කෙරෙහි විශ්වාසයකින් පසු වන්නේ දැයි තහවුරු වන්නේ එම ඇතාගේ පාද සහ ඇත් ගොව්වන් අතර අඩියක තරම්මවත් පරතරයක් නොතිබීමෙනි.

Facebook
Twitter
LinkedIn