අමරදේව යළි ජීවමාන වෙයි

අමරදේව යළි ජීවමාන වෙයි

ශ්‍රී ලාංකික සංගීතය සහ ගීතය කෙරෙහි සුවිශේෂී මෙහෙයක් ඉටු කළ පන්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් අනුස්මරණය කෙරෙමින් බත්තරමුල්ල “අපේ ගම” පරිශ්‍රයේ දී පර්යේෂණ කේන්ද්‍රයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

බුද්ධ සාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, “අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය (අමරදේව අසපුව)” ඉදි කිරීමට පර්චස් 100ක ඉඩම් කොටසක් වෙන් කර රුපියල් මිලියන 179කට මුදලක් ද වෙන් කර තිබේ.

ඩබ්ලියු. ඩී. අමරදේව සම්බන්ධ නිල යූටියුබ් අඩවියට මෙතනින් පිවිසිය හැකිය.

W. D. Amaradeva Official

බින්දු බින්දු රන්


 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්