මේ වනවිට පළාත් පාලන ආයතන 206 බලය ජාතික ජන බලවේගය විසින් තහවුරු කර ගෙන ඇති අතර, නාමල් රාජපක්ෂ සහ සජිත් ප්රේමදාස හවුලට ආයතන 31ක පමණක් බලය පිහිටුවීමට හැකි වී තිබේ.
ඡන්දදායකයන්ගේ ඍජු කැමැත්ත අනුව 50% ඉක්මවූ පළාත් පාලන 151ක බලය මුල් වටයේ දී ම ජාතික ජන බලවේගයට හිමි විය. ඉන් පසුව ජූනි 24 අවසන් වන විට තවත් ආයතන 55ක බලය එම පක්ෂයට හිමි වී තිබේ.
එම ආයතනවල බලය ඩැහැ ගැනීම සඳහා නාමල්, සජිත්, රනිල්, දිලිත් ඇතුළු පිරිස නායකත්වය ලබා දෙන කුඩා පක්ෂ ගණනාවක් ම හවුල් සන්ධානයක් පිහිටුවා ගත්ත ද එය මේ වනවිට මුළුමනින් ම බිඳ වැටී අවසන් වී තිබේ.
Views: 0










