ජනතා ප්රසාදයක් නොමැතිව පක්ෂ දේශපාලනය කර පළක් නැති බැවින් තමා සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්ෂයේ අම්බලන්ගොඩ ප්රධාන සංවිධායක ජනිත් වික්රමතිලක සඳහන් කරයි.
අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක රනිල් වික්රමසිංහත් පක්ෂයේ සභාපති හා ලේකම් වෙතත් ලිඛිතවද දැනුම් දුන් බව ජනිත් වික්රමතිලක වැඩිදුරටත් පවසයි.
Views: 0










