පොහොට්ටු මැර අපේක්ෂකයෝ‍ 22 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

පොහොට්ටු මැර අපේක්ෂකයෝ‍ 22 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවෙමින් ජාතික ජන බලවේගයේ මැතිවරණ කාර්යලකට පහරදීම හේතුවෙන් ඊයේ (09) නිකවැරටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (10) අධිකරණයට ඉදිරිපත් කළ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනා මේ මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගක ඇත්තේ, සද්ධාතිස්ස තෙන්නකෝන් සහ සුජීව වික්‍රමආරච්චි යන පොහොට්ටු අපේක්ෂකයින් දෙදෙනා සහ තවත් පුද්ගලයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්