බලවන්තියන් දෙදෙනෙකු හමුවීම පිළිබඳ ලෝකයේ අවධානය

බලවන්තියන් දෙදෙනෙකු හමුවීම පිළිබඳ ලෝකයේ අවධානය

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තායිලන්තයේ නිල සංචාරයට සහභාගී වූ අවස්ථාවේ එරට අග්‍රාමාත්‍ය පේතොන්ග්ටාර්න් ෂිනවත්‍රා (Paetongtarn Shinawatra) හමු වී සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවල විශේෂ අවධානයට ලක් වී තිබේ.

විශේෂයෙන් ම, ආසියාවේ අගමැතිවරියන් දෙදෙනෙකු හමුවීම සම්බන්ධයෙන් එම මාධ්‍යවල දැඩි සාකච්ඡාවකට යොමු වී තිබේ. එම නිල හමුවීම පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ෆේස්බුක් පිටුවේ තිබූ සටහන උපුටා ගෙන පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්