ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 05 ලංකාවට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 05 ලංකාවට

එළැඹෙන අප්‍රේල් මස 05 වනදා ඉන්දීය අගමැතිනරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපති මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයේ පිළිතුරු කතාව සිදුකරමිණි.

සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ඒ සමගම ආරම්භ කිරීමට නියමිත බවත් මාස දෙකක් ඇතුළත සියඹලාණ්ඩුවේ නව සූර්යය බලාගාරයකුත් මන්නාරමේ නව සුළං බලයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙගාවොට් 50ක බලාගාරයකුත් සෑදීමට බලාපොරොත්තු වන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්