ජනපති අයවැය විවාදයට එක්වෙයි…

ජනපති අයවැය විවාදයට එක්වෙයි…

ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණි අතර මේ වනවිට ඔහු පාර්ලිමේන්තුවේ අයවැය විවාදය හා එක්වී සිටී.

මේ වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය විවාදයේ අවසන් කතාව (පිළිතුරු කතාව) පවත්වමින් සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්