ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මංගල අයවැය ලේඛනය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ජාතික රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද අතුකෝරල පුළුල් විග්‍රහයක් කර තිබේ.
අද (19) සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩ සටහනට එක්වෙමින් මහාචාර්යවරයා පැහැදිලි කළේ වෙනත් අයවැය ලේඛනවලින් මෙම අයවැය විශාල වෙනස්කම් දක්වන බවයි. ඒ පිළිබඳව සිදුකළ පැහැදිලි කිරීම අඩංගු වීඩියෝව පහත දැක්වේ.
Views: 0










