විදේශ ණය ගිණුම්ගත කර නෑ

විදේශ ණය ගිණුම්ගත කර නෑ

මෙරටට ලබා ගෙන තිබෙන ණය ප්‍රඹාණයක් ගිණුම් ගත නොකිරීම සහ තවත් ආකාරයකින් අඩුවෙන් දක්වා තිබීම සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවක් මගින් කරුණු හෙළිකර තිබේ.

මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සේවය හෙළි කර තිබූ විස්තර පහත වීඩියෝවෙන් දැක්වේ.

Facebook
Twitter
LinkedIn