රටම භීතියෙන් වෙලා ගෙන තිබූ කොරෝනා වසංගත සමයේ මෙරටට ආනනය කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල් සම්බන්ධ මහා ජාවාරමේ තොරතුරු රැසක් හෙළි කර ගෙන තිබේ.
ගවේෂණාත්මක මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන ෂාලික විමලසේන සහ තරිඳු ජයවර්ධන සොයා ගෙන තිබෙන ආකාරයට එකම පුද්ගලයින් සමාගම් දෙකක් පිහිටුවා මහජන මුදල් කොල්ල කා ඇති බව හෙළිකර ගෙන තිබේ. ඒ සම්බන්ධ වැඩි විස්තර ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.
460









