මගී ප්‍රවාහන බස් රථ ප්‍රමුඛ මාර්ග අනතුරුවලින් පසුගිය දින කිහිපයේදී පුරවැසියන් ගණනාවකගේ ජීවිත අහිමිවීමත් සමඟ පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මගී ප්‍රවාහන බස් රථ අපරික්ෂාකාරීව ධාවනය කරනු ලබන රියදුරන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික වශයෙන් අවධානය යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


166










