උඩරට මැණිකේ යළි මුකුළු පායි

උඩරට මැණිකේ යළි මුකුළු පායි

නායයාම නිසා උඩුවර ප්‍රදේශයෙන් අවහිර වී තිබූ බදුල්ල දුම්රිය මාර්ගය නැවත පිළිසකර කිරීමෙන් පසුව අද (02) සිට සුපුරුදු පරිදි ධාවන කටයුතු ආරම්භ කරන බව දුම්රිය පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.

එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ජාතික රූපවාහිනිය තබන ලද වීඩියෝවක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn