සමගි ජන බල සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව එම පක්ෂය තුළින් ම එල්ල කෙරෙමින් තිබෙන ප්‍රහාර මේ වනවිට තවත් උත්සන්න වී තිබේ.
අජිත් මාන්නප්පෙරුම සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රී ධුර අපේක්ෂක ලැයිස්තුවට ඇතුලත් කර සිටියදීත් ප්‍රහාර එල්ල කිරීම විශේෂත්වයකි. අවසන් මොහොතේ අපේක්ෂක ලැයිස්තුවෙන් නම කපා හැරි දමිතා අබේරත්න ද දැඩි විවේචනයක් එල්ල කරමින් සිටී.
අජිත් මාන්නප්පෙරුම සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ඍජුව ම ප්‍රහාර එල්ල කරන වීඩියෝවක් පහත දැක්වේ.
Views: 0










