විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින් සියලු දෙනා ඉල්ලා අස්වී ඇත.
තමාත් උප සභාපතිත් අනෙකුත් සාමාජිකයින් පස් දෙනාත් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති වෙත යොමු කළ බව හිටපු UGC සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.
වාර්ෂිකව විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නිල කාලය 2025 මාර්තු මස අවසන් වීමට නියමිතව තිබූ බවද ඔහු පවසයි.
එම කොමිෂන් සභාව පත් කරන ලද්දේ 2020 වසරේදීය.
Views: 0










