අභිනවයෙන් තේරී පත් වූ නව ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉඩ ලබාදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කාර්යාලයෙන් පිටව ගොස් තිබේ.
ඔහු අද (22) සිය බඩු බාහිරාදිය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කරගෙන තිබේ.
එමෙන්ම ජනාධිපති ධුරයට අයත් රජයේ වාහන සියල්ලද ඊයේ (21) දිනයේදීම භාරදී ඇති බවත් පැජට් පාරේ පිහිටි නිල නිවසින්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉවත්ව ගොස් ඇති බවත් මාධ්‍ය වාර්තා පලකරයි.
639









