රවී කරුණානායකගේ දෙපා ළඟ වැටුණු බොරලුගොඩ සිංහයා ඇතුළු රැළ මෙන්න

රවී කරුණානායකගේ දෙපා ළඟ වැටුණු බොරලුගොඩ සිංහයා ඇතුළු රැළ මෙන්න

රවී කරුණානායක මුදල් ඇමති ධුරය දරමින් සිටිය දී අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා මෙරට ආර්ථිකය බංකොලොත්භාවයට ඇද දමන්නේ යැයි චෝදනා කරමින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ පොහොට්ටු මන්ත්‍රීන් අවම වශයෙන් 15 දෙනෙකු මේ වනවිට ඔහු හමුවේ යටහත් පහත් බවට පත් වී සිටී.

එම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට අත්සන් කළ පිරිස 34 දෙනෙකු වන අතර රවී කරුණානායක ළඟට ගොස් ඇති 15 දෙනා පිළිබඳ විස්තර මෙසේ ය.

දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, මහින්ද යාපා අබේවර්ධන, විජිත බේරුගොඩ, විමලවීර දිසානායක, ජනක වක්කුඹුර, ශෙහාන් සේමසිංහ, කනක හේරත්, සිසිර ජයකොඩි, පියල් නිෂාන්ත, කංචන විජේසේකර, ලොහාන් රත්වත්ත, මොහාන් ප්‍රියදර්ශන සහ කුමාර වෙල්ගම ඒ අතර සිටිති.

Facebook
Twitter
LinkedIn