පුනරුද යුගයට මග කියන භික්ෂු සමුළුව කසාවතින් බැබලෙයි

පුනරුද යුගයට මග කියන භික්ෂු සමුළුව කසාවතින් බැබලෙයි

ජාතික පුනරුදයට පෙරමග කියන “සඟරුවනේ මහ පෙළහර” ජාතික භික්ෂු සමුළුව සඳහා දිවයිනේ නන්දෙසින් දහස් ගණනක් හිමිවරු මහරගම ජාතික තරුණසේවා සභාවේ ශ්‍රවනාගාරයට වැඩම කර සිටිති.

ජාතික භික්ෂු පෙරමුණ විසින් මෙම සමුළුව කැඳවා ඇත්තේ ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ විජයග්‍රහණය උදෙසා ආශිර්වාද සිදු කිරීමේ අරමුණෙනි.

Facebook
Twitter
LinkedIn