ජපානයේ ටෝකියෝ හී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 400 පිරිමී ඉසව්වට සහභාගි වු ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ එහි දෙවැනි ස්ථානය දිනාගෙන තිබේ.
ඔහුට එම තරගය නිම කිරීම සඳහා තත්පර 45.57ක් ගතවී ඇත.
157
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable