ජනපතිවරණයේදී රනිල්ට පොහොට්ටුවේ සහය දිය යුතුමයි – තිස්සකුට්ටිආරච්චි

ජනපතිවරණයේදී රනිල්ට පොහොට්ටුවේ සහය දිය යුතුමයි – තිස්සකුට්ටිආරච්චි

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන්නේනම් ඔහු පොහොට්ටු පක්ෂයේ සහාය අනිවාර්යයෙන්ම ලැබිය යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි පවසයි.

ඔහු නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී ජනාධිපතිවරයා වීමට කිසිඳු නුසුදුසුකමක් තමන් නොදකින බවද ඔහු පවසයි.

කෙසේ නමුත් ජනාධිපති අපේක්ෂයා පිළිබඳ සහ ජනාධිපතිවරණයේදී ක්‍රියා කරන්නේ කෙසේද යන වග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවම තීරණය කර නොමැති බත් ඔහු වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්