උත්සව සමයේදී කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වග බලා ගත යුතු බවත් අවම වශයෙන් 50%ක ඉන්ධන තොගයක් පවත්වා ගෙන යෑමට සියලුම ඉන්ධන හල් කටයුතු කළ යුතු බවටත් විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය දැනුම්දී තිබේ.
සිපෙට්කෝ, ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන හල් වෙත එම දැනුම්දීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.
88










