අද (21) පාර්ලිමේන්තුවේ ඡන්ද වමිසීම පැවැත්වූ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද වීමේදී වැඩි ඡන්ද 45කින් 2024 අයවැය සම්මත විය.
එයට පක්ෂව ඡන්ද 122ක් ලැබී තිබූ අතර එයට විරුද්ධව ඡන්ද 77ක් ලැබී තිබිණි.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනාත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසකුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසකුත්, පොහොට්ටු පක්ෂයෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසකුත් අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන් අය අතර සිටිති.
අයවැය ඡන්ය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි මන්ත්‍රීවරුගණන 25කි.
245










