19න් පහළ ලෝක කුසලානයේ සත්කාරකත්වය ලංකාවට අහිමිවෙයි

19න් පහළ ලෝක කුසලානයේ සත්කාරකත්වය ලංකාවට අහිමිවෙයි

මෙම වසරේ (2024) ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (21) තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන් එම තීරණය ගත් බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්