කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රණාන්දු ඇතුළු පිරිසක් නිකවැරටිය විතිකුලිය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
රථවාහන 20ක පමණ ප්‍රමාණයක පෙළපාලි යමින් ඡන්ද මධ්‍යස්ථාන අසළ නීතිවිරෝධී ලෙස පක්ෂ ලකුණු සහ අංක ප්‍රදර්ෂණය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලීසිය, මැතිවරණ නීරීක්ෂණ සංවිධාන, මැතිවරණ දෙපාර්තමේන්තුව සහ විදේශීය මැතිවරණ නීරීක්ෂණ සංවිධාන වෙත අද (17) අළුය සිට පැමිණිලි ගණනාවක් ලැබීමෙන් පසු පස්වරු 3.55ට පමණ මෙසේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
6








