උතුර, නැගෙනහිර හර්තාල්

උතුර, නැගෙනහිර හර්තාල්

ත්‍රස්ත විරෝධී පනතට විරෝධය දක්වමින් මෙන්ම උතුරේ සහ නැගෙනහිර ජනතාව මුහුණදෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම පළාත්වල හර්තාල් ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.

හර්තාලයට සහයෝගය පළ කරමින් එම පළාත්වල වෙළඳ සංගම් හා සිවිල් සංවිධාන රැසක් සහයෝගය පළ කොට තිබූ අතර ඇතැම් නගරවල කළුකොඩි ඔසවා විරෝධය පලකොට තිබිණි.

පාසල් සාමාන්‍ය පරිදි විවෘතව ඇතත් පාසල්වලට ළමුන්ගේ පැමිණීම ඉතාමත් අඩු මට්ටමක පවතී. යාපනය ඇතුළු බොහෝ නගරවල කඩ සාප්පු වසාදමා තිබේ.

Facebook
Twitter
LinkedIn