ඉන්දියාවේ දෛනිකව වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව පසුගිය පැය 24ක කාලය තුළ ඉන්දියාවෙන් වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 10,158ක් බව සඳහන් වේ.
එසේම මරණ 16ක් වාර්තාවී ඇති බවද මෙය මාස 07කින් පසු වාර්තාවූ ඉහළම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
0









