ටජිකිස්තානයටත් ප්‍රබල භූ කම්පනයක්

ටජිකිස්තානයටත් ප්‍රබල භූ කම්පනයක්

චීනයට මායිම්ව ඇති ටජිකස්ථතානයේ දුරස්ථ කඳුකර ප්‍රදේශයක් වන මුර්ගෝබ් ප්‍රදේශයේ අද (23) අලුයම 5:37 ට පමණ රික්ටර් මාපකයේ 6.8ක භූමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර, අදාල මුර්ගෝබ් ප්‍රදේශය ජනාකීර්ණ නොවන නමුත් භූමිකම්පාවක් හේතුවෙන් මුර්ගෝබ්හි සරෙස් විලෙහි වේල්ල නාය යෑමක් සිදු උවහොත් රටවල් කිහිපයක විශාල ප්‍රදේශ ගංවතුරට ලක්විය හැකි බව අදාල අංහ අනතුරු අඟවයි

Facebook
Twitter
LinkedIn