රුවන් විජේවර්ධනගේ ලක්ෂ 13ක් අත්ඔරලෝසුවක් සොරාගෙන

රුවන් විජේවර්ධනගේ ලක්ෂ 13ක් අත්ඔරලෝසුවක් සොරාගෙන

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක මෙන්ම පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන රුවන් විජේවර්ධනගේ කොළඹ 02 හයිඩ් පාක් හි පිහිටි නිවෙසට සොරු පැන ඇතැයිද එහි තිබී ලක්ෂ 13ක් පමණ වටිනා අත්ඔරලෝසුවක්, ඉපැරණි චිත්‍ර කිහිපයක් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ගොස් ඇතැයි කොම්පඤ්ඤවීදය පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම භාණ්ඩ සොරාගෙන ඇත්තේ පසුගිය 24ත් 27ත් අතර බවටට පැමිණිලිකරු වැඩිදුරටත් කියා ඇත.

Facebook
Twitter
LinkedIn