ප්ලාස්ටික් නිෂ්පාදන 7ක් ජුනි 1දා සිට තහනම්

ප්ලාස්ටික් නිෂ්පාදන 7ක් ජුනි 1දා සිට තහනම්

වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7 ක් ආනයනය, විකිණීම සහ භාවිතය ජූනි මස 1 වැනිදා සිට තහනම් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් බීම බට, කැලතීමේ උපකරණ, යෝගට් හැඳි, ප්ලාස්ටික් මල්මාලා, ඉඳිආප්ප වට්ටි ආදී නිෂ්පාදන මෙරට තුළ තහනම් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn