පාකිස්තාන හිටපු ජනපති වරයෙකු අභාවප්‍රාප්ත වෙයි

පාකිස්තාන හිටපු ජනපති වරයෙකු අභාවප්‍රාප්ත වෙයි

පකිස්තානයේ හිටපු 79 හැවිරිදි ජනාධිපති (විශ්‍රාමික) ජෙනරාල් පර්වේස් මුෂාරෆ් දීර්ඝ රෝගාබාධයකින් පීඩාවිඳිමින් සිටියදී ඩුබායි හි රෝහලකදී මිය ගිය බව පකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ පවුලේ සාමාජිකයන් උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, ඔහුගේ අසනීපයේ සංකූලතාවයක් හේතුවෙන් මුෂාරෆ් සති කිහිපයක් රෝහල් ගත කර ඇති අතර හිටපු ජනාධිපතිවරයා පසුගිය වසර අටක කාලය තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඇත.

Facebook
Twitter
LinkedIn