විදුලි කප්පාදුව : පැය 02 බැගින් තවත් දින 04ක්

විදුලි කප්පාදුව : පැය 02 බැගින් තවත් දින 04ක්

හෙට (15) සිට මේ මස 18 වැනිදා දක්වා දින හතරක් පැය දෙක බැගින් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (14) පස්වරුවේ පැවසීය.

ඒ අනුව A සිට W දක්වා කලාප 20ට දහවල් කාලයේ පැයක්ද රාත්‍රී කාලයේ පැයක්ද ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn