ජවිපෙ යාපනයේදීති මැයි දිනය සමරයි

ජවිපෙ යාපනයේදීති මැයි දිනය සමරයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙවරද යාපනයේදීත් මැයි දින සැමරුමක් සංවිධානය කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික සංවිධායක බිමල් රත්නායක, මධ්‍යම කාරක සභික රාමලින්ගම් චන්ද්‍රසේගර් ඇතුළු පිරිසක් ඊට එක් වී සිටියහ.

එය යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි.

Facebook
Twitter
LinkedIn