ශ්‍රි ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙකු වූ කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් අද (25) උදැසන අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.
කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු කොරෝනා නිව්මෝනියා තත්වය උත්සන්න වීම හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
1










