මේ වනවිට මෙරටින් හමු වූ ඩෙල්ටා ආසාදිතයින් සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
පසුගිය 23 වනදා ඩෙල්ටා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව එදින වනවිට සමස්ත ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී තිබුණේ 66ක් ලෙසය.
එහිදී කොළඹ, රත්මලාන, පිළියන්දල, මීගමුව, ගාල්ල, දඹුල්ල, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන තිබිණි.
0










