නාමල් කුමාර අත්අඩංගුවට

නාමල් කුමාර අත්අඩංගුවට

රනිල් + මෛත්‍රී පාලන සමෙය් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ උසස් පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇතැයි පවැති ජනාධිපතිවරණයට පෙර සමයේ රට තුළ ආණ්දෝලනාත්මක තත්වයත් ඇති කළ නාමල් කුමාර නැමැත්තා වරකාපොල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලීසියට පැමිණි අවස්ථාවේදීය.

Facebook
Twitter
LinkedIn