තවත් රාජ්‍ය බැංකු දෙකකට කොරෝනා…

තවත් රාජ්‍ය බැංකු දෙකකට කොරෝනා…

බදුල්ලේ රාජ්‍ය බැංකුවකින් සහ ගාල්ලේ රාජ්‍ය බැංකුවකින් කොවිඩ් – 19 ආසාදිතයන් හමුවී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව බදුල්ල ප්‍රදේශයේ බැංකුවක සේවකයින් 09 දෙනෙකු සහ ගාල්ල කොටුවේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවකයෙකු කොවිඩ් වෛරසය සඳහා නිරාවරණය වී තිබේ.

ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමත් ඔවුන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමත් සිදුකරමින් පවතින බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn