පිළියන්දලත් කොරෝනා පොකුරක්

පිළියන්දලත් කොරෝනා පොකුරක්

කොවිඩ් – 19 ආසාදිතයන් 31 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයෙන් ඊයේ (19) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම 31 දෙනා හඳුනාගෙන ඇත්තේ පිළියන්දල නගරයේ ඊයේ සිදු කළ PCR පරීක්ෂණ 130ක ප්‍රතිඵල වාර්තා අනුවය.

එම ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීමේ කටයුතු සිදු කරන බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn