අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝගය සඳහා ඇමැතිවරුන්ගෙන් රහසිගත ලියවිල්ලකට අත්සන් ගැනීමෙන් පසු බුද්ධි අංශ මෙම නියෝජිතයන් පසුපස පන්නමින් සෙවිල්ලක යෙදෙන බවට තොරතුරු හෙළිවී තිබේ. දෝෂාභියෝගයට අත්සන් කළ 37 දෙනෙකු පිළිබඳව බුද්ධි අංශ විශේෂයෙන් අවධානය යොමුකර ඇත. දේෂාභියෝගය ගෙන එනු ලැබුයේ ‘‘දිවිනැගුම පනතට’’ විරුද්ධව ශ්රේෂ්ඨාධිකරණය තම මතය ප්රකාශ කිරීම නිසා බව ‘‘අරුන්දික ප්රනාන්දු’’ මන්ත්රීවරයා ප්රසිද්ධියේ ප්රකාශකිරීමෙන් පසුව ආණ්ඩුවේ බුද්ධි අංශ මෙසේ තොරතුරු සෙවිල්ලක යොදවා ඇත.
මේ වන විට දෝෂාභියෝගය සම්බන්ධයෙන් අදහස් ප්රකාශ කිරීම ආණ්ඩුපක්ෂයේ මැති ඇමැතිවරුන්ට තහනම් කර ඇත.
ආශ්රිත පුවත්
අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්රණයක – අනුර
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?
ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි
ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ
අධිකරණය සම්බන්ධ ප්රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර
දෝෂාභියෝග ක්රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජාතීන් හමුවට
මගේ අම්මා අවසන් හුස්මපොද දක්වාම සටන්කරාවි – ශවීන් බණ්ඩාරනායක
දෝෂාභියෝගය හරහා ඇමරිකා එ. ජ.ය ලංකාව දෙසට
ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්යාපාරයෙන් විශේෂ මාධ්ය හමුවක්
අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකියි – PMD
අගවිනිසුරුවරියට දැවැන්ත මඩ ප්රහාරයක්
දෝෂාභියෝගය රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ආපසු හැරවිය යුතුයි – PMD
දෝෂාභියෝගය ගෙන එන්නේ විෂමාචාර නිසා නොවේ – අරුන්දික ප්රනාන්දු
දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට
අගවිනිසුරුවරිය නෙරපීමේ කටයුතු ඇරැඹේ
දෝෂාභියෝගයේ චෝදනා බොරු බව තහවුරුයි
චෝදනා සියල්ල සම්පූර්ණයෙන් බිඳ හෙළිය හැකියි
කාරක සභාව ගැන කතානායක සමග තවදුරටත් සාකච්ඡා









