සලේගේ බිරිඳට දුන් ලණුව නාමල්ගේ බිරිඳටත් ගිල්ලන්න සැලසුම්

සලේගේ බිරිඳට දුන් ලණුව නාමල්ගේ බිරිඳටත් ගිල්ලන්න සැලසුම්

පාස්කු ඉරුදින එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණවල අවශ්‍යතාවය මත අධිකරණ නියෝගය පරිදි අත්තඩංගුවට ගත් හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිඳට ලබා දුන් දේශපාලන පීඩනය නාමල් රාජපක්ෂගේ බිරිඳටත් ලබා දීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

ලබන සැප්තැම්බර් 12 වෙනි දින අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැලියට නාමල් රාජපක්ෂගේ බිරිඳ ප්‍රචාරක උපක්‍රමයක් ලෙසින් සහභාගී කරවා ගැනීමට තිස්සකුට්ටිආරච්චි ඇතුළු පිරිසක් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටී. මේ පිළිබඳව විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පොහොට්ටු පක්ෂය .තවදුරටත් බංකොලොත් වී ඇති ආකාරය එයින් සනාථ වන බවත්, සුරේෂ් සලේගේ බිරිඳ සහ පුතා අවස්ථාවාදී ප්‍රචාරක කටයුතුවලට යොදා ගෙන අතරමං කර ඇති ආකාරය පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්