හිපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වනවිට අල්ලස හෝ දූෂණ චෝදනා විමර්ශන කොසිම වෙත කැඳවා ඇතැැැයි වාර්තා වේ.
ඒ ඔහු සම්බන්ධයෙන් සිදුකරණ විමර්ශනයකට අදාළවය.
තාක්ෂණික දෝෂ මත ඉවත් කරගෙන තිබූ ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩු 07ක් යළි පැවරීමටද පසුගිය දා කටයුතු කර තිබිණි.
Views: 0










