ගායන ශිල්පී රුක්මන් අසිත අභවප්‍රාප්තවෙයි…

ගායන ශිල්පී රුක්මන් අසිත අභවප්‍රාප්තවෙයි…

ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 48 හැවිරිදි වියේ පසුවූ ඔහු, කලක් තිස්සේ පැවති රෝගාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී අද (29) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

සිංහල සුභාවිත සහ ප්‍රසංගවේදී සංගීත ක්ෂේත්‍රය තුළ තමන්ටම අනන්‍ය වූ ගායන විලාසයකින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඔහු රසික හදවත් දිනාගත් ජනප්‍රිය ගීත නිර්මාණ රැසක් ක්ෂේත්‍රයට දායාද කර තිබේ.

ඔහුගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට පියවිය නොහැකි විශාල පාඩුවකි.

ඔහුගේ දේහය පිළිබඳ ඉදිරි කටයුතු පවුු⁣ලේ ඥාතීන් විසින් ඉදිරියේදී දැනුම්දෙනු ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්