පාර්ලිමේන්තුවේ හළන කුණු ගැන ඌ මහත්තයා කතා කරයි

පාර්ලිමේන්තුවේ හළන කුණු ගැන ඌ මහත්තයා කතා කරයි

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සිදු කරන පාදඩ ප්‍රකාශවලින් විපක්ෂයේ දේශපාලන නොහැකියාව තහවුරු වන බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සිට ඇතැම් මන්ත්‍රීවරු අගමැති ආචාර්ය හරිනි අමරසූරියට එල්ල කළ නින්දිත ප්‍රහාර සහ සමස්තයක් ලෙසින් ඔවුන්ගේ දේශපාලන හැසිරීම පිළිබඳව කථිකාචාර්ය විදර්ශණ කන්නංගර සමඟ මහාචාර්ය ජයදේව උයන්ගොඩ සමඟ කරුණු සහිතව පැහැදිලි කළ වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්