නාමල් ප්‍රමුඛ හුණ්ඩු කල්ලිය තලතා වටා

නාමල් ප්‍රමුඛ හුණ්ඩු කල්ලිය තලතා වටා

එක්සත් ජාතික පක්ෂයේ තලතා අතුකෝරල මූලික වී විපක්ෂයේ පක්ෂ සියල්ල එකමුතු කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින බව වාර්තා වේ.

මෙහි පළමු සාකච්ඡාව 12 වෙනිදා පවත්වන ලද අතර, ආණ්ඩුවට විරුද්ධ සියළුම පක්ෂ එකතු කර ගත් සංවිධානයක් පිහිටුවීමට සියළු දෙනාම එකඟත්වය පළ කර ඇත. එම පක්ෂ ඒකරාශී කර ගැනීම සඳහා තලතා අතුකෝරල මූලික කර ගැනීමට ද එහි දී තීරණය කර තිබේ.

නාමල් රාජපක්ෂගේ නියෝජිතයා ලෙස සංජීව එදිරිමාන්න සහභාගී වී සිටි අතර චම්පික රණවක, උදය ගම්මන්පිල, ජී. එල් පීරිස්, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා, ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක් වී සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්