වික්ටර් රත්නායක ලක්ෂෙට ලඟයි

වික්ටර් රත්නායක ලක්ෂෙට ලඟයි

ප්‍රවීණ සංගීතඥයෙකු වන ආචාර්ය වික්ටර් රත්නායකගේ යුටියුබ් අවකාශයේ නිත්‍ය ප්‍රේක්ෂකයන් (Subscribers) සංඛ්‍යාව ලක්ෂකය ආසන්න වී තිබේ.

ගායකයෙකු මෙන් ම, මේ වනවිට නිසි ඇගයීමකට ලක් නොවූ සංගීත නිර්මාණ රැසක්, චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ සරළ ගීත වෙනුවෙන් නිර්මාණය කර තිබේ. විශේෂයෙන් ම, සරුංගලය චිත්‍රපටයේ ඉසුරු දෙවිඳු උමයංගන ගීතය සහ ජාතික සමගිය සම්බන්ධ ගීත ගණනාවකට ඔහු කර තිබෙන සංගීත නිර්මාණ පිළිබඳව සමාජවේ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව විචාරකයන්ගේ මතය වී ඇත.

Facebook
Twitter
LinkedIn