ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබේ.
ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69. 21ක් ලෙස සටහන් විය.
අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 66. 93 ක් ලෙසය.
412
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable