තවත් සජබ සංවිධායකයෙක් ඉල්ලා අස්වෙයි

තවත් සජබ සංවිධායකයෙක් ඉල්ලා අස්වෙයි

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයේ තවත් ආසන සංවිධායකයෙකු ඉවත් වී තිබේ.

ඒ එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සම ආසන සංවිධායක ලෙස කටයුතු කළ අශෝක සේපාල අනගිපුර නැමැත්තාය.

ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති වන්නේද ඔහුට.

එර් අනුව ඔහු නුවරඑළිය දිස්ත්‍රික් සම ආසන සංවිධායක ධුරයෙන් මෙන්ම සමගි ජන බලවේගය තුළ ඔහු දැරූ සියලු තනතුරුවලින් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn