“හැප්පෙන්න සූදානම්” – එසේ පැවසූ රාජපක්ෂ කවුද?

“හැප්පෙන්න සූදානම්” – එසේ පැවසූ රාජපක්ෂ කවුද?

රාජපක්ෂ පවුලේ වියරුවෙන් රට පාලනය කිරීමට සියළු ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව දැවැන්ත මහජන විරෝධයක් එල්ල වූ අවස්ථාවේ සියළු පසුබිම වීඩියෝ දර්ශන සහිතව පෙළ ගස්වා තිබේ.

මේ සම්බන්ධයෙන් 2022 මැයි 09 වෙනි දින මහජනතාව දැක්වූ ප්‍රතිචාර ඇතුලත් එම වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn